Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්දියානු අගමැති මෝදි අනුරාධපුරයට

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අද (06) පෙරවරුවේ, අනුරාධපුර පූජා නගරය වෙත පැමිණ තිබේ. ඒ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳපුදාගැනීම සඳහායි. මෙම අවස්ථාව සඳහා ජනාධිපති අනුර දිසානායක මහතාද සහභාගී වී තිබේ.

එහිදී ඉන්දීය අගමැතිවරයා අටමස්තානාධිපති ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගනු ලැබීය.

Related posts

வெயிலின் தாக்கத்தால் 14 பேர் பலி

Mohamed Dilsad

தென் மாகாண ஆளுநர் கீர்த்தி தென்னக்கோன் இராஜினாமா

Mohamed Dilsad

Italian Naval Ship ‘Carabiniere’ arrives in the island

Mohamed Dilsad

Leave a Comment