Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

යුරෝපා සංගම් තානාපතිනිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර, විශේෂ හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති ශ්‍රීමත් කැමරන් මොන්රෝ මහත්මිය අතර හමුවක් අද (04) පවැත්වින.

ජීපීඑස් ප්‍රවේශය පිළිබඳව, ඇමෙරිකාවෙන් පැනවූ තීරු බද්ද, පිළිබඳව තානාපතිනිය සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

ඇමරිකානු තීරුබදු ගැටළුවේදී ශ්‍රී ලංකා ආර්ථිකයට ඇති අවදානම කළමනාකරණය කර ගැනීම සඳහා, නව අපනයන අවස්ථා විවෘත කිරීමටද යුරෝපා සංගමයේ සහයෝගය ශ්‍රී ලංකාවට ලබාදීමට මැදිහත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යුරෝපා සංගම් තානාපතිනියගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

Related posts

நீதிமன்ற உத்தரவொன்று கிடைக்குமாயின் தேர்தலை நடத்த முடியும்

Mohamed Dilsad

ජාතික අක්ෂි රෝහලෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

Lanka IOC revises fuel prices

Mohamed Dilsad

Leave a Comment