Trending Newsඑසැන පුවත්දේශීය

බූස්ස බන්ධනාගාරයේ ඝාතනයක්

ගාල්ල – බූස්ස බන්ධනාගාරයේ සිර මැදිරියක රැඳවූවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ. සිරකරුවන් දෙදෙනකු අතර මෙම ගැටුම හටගෙන ඇති අතර අද (04) උදෑසන මෙම අපරාධය සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

ගැටුමෙන් මියගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රැඳවුවෙක් බවද සඳහන්. ඔහුගේ මෘත ශරීරය මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙනවිත් තිබේ.

Related posts

சுற்றுலாத் தொழில்துறை கடந்த 10 மாத காலத்தில் காத்திரமான முறையில் வளர்ச்சி

Mohamed Dilsad

ඇමති මහින්දානන්ද නිරෝධායනයට

Mohamed Dilsad

බැංකු පොලීය ගැන මහ බැංකුවෙන් කොළ එළියක්

Mohamed Dilsad

Leave a Comment