Trending Newsඑසැන පුවත්දේශීය

මාරවිල මහෙස්ත්‍රාත්වරයාගේ වැඩ තහනම් කරයි.

අධිකරණ කොමිෂන් සභාව වහාම ක්‍රියාත්මක වන පරිදි මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයකුගේ සේවය අත්හිටුවා ඇතැයි වාර්තා වේ. අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිලධාරින් සිදු කළ මුලික විමර්ශනයකින් අනතුරුව මෙම සේවය අත්හිටුවීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මහෙස්ත්‍රාත්වරයා පිළිබදව අධිකරණ කොමිෂන් සභාවට ලැබී තිබු පැමිණිලි පිළිබඳව මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ

Related posts

කුකුල් මස් සහ බිත්තර මිල ඉහළට

Mohamed Dilsad

கோட்டாபய ராஜபக்ஸ வெளிநாடு செல்ல நீதிமன்றத்திடம் கோரிக்கை

Mohamed Dilsad

மட்டக்களப்பு மாவட்டத்தில் 61280 ஏக்கரில் சிறுபோகச் செய்கை

Mohamed Dilsad

Leave a Comment