Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම කෑගහන අය පිළිවෙලට හිරේ දානවා – මාලිමා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු සමන්

පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම හඬ නඟන විපක්ෂ මන්ත්‍රීවරුන් ඒ අනුපිළිවෙල අනුව අනිවාර්යයෙන්ම සිරගත කෙරෙනු ඇති බව ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු සමන් හෙන්නායක ජනහමුවකදී ප්‍රකාශ කළේය.

“හිරේට යන ලිස්ට් එක පිළිවෙලට හදාගන්න ඕනෙ නම් පාර්ලිමේන්තුවේ කතා අහලා විපක්ෂයේ වැඩියෙන්ම සද්දෙට කෑගහන අයගෙ නම් ලියාගන්න. එකායි දෙකායි කියලා ලියන්න. විපක්ෂයේ වැඩියෙන්ම කෑගහන අය ඒ පිළිවෙලට යන්නෙ. මොකද ඔබ දන්නෙ නැතිවුණාට ඒගොල්ලො දන්නවා ඒගොල්ලොන්ගෙ ගෙදරට සීඅයිඩී එකෙන් ආවා කියලා. ඒගොල්ලො දන්නවා ඒගොල්ලොන්ට පරීක්ෂණයක් යනවා කියලා. ඒගොල්ලො දන්නවා ඒගොල්ලො ඇතුළට යන්න නියමිතයි කියලා. ඇයි, හෘදසාක්ෂිය දන්නවා තමන් හොරා කෑවා කියලා. නම් ලියාගන්න, සහතික කරලා කියනවා අන්න ඒ පිළිවෙලට ඇතුළට යනවා”

Related posts

(VIDEO)”பாராளுமன்ற தெரிவுக்குழு அமைத்து வில்பத்து புரளிகளுக்கு முடிவுகட்டுங்கள், ரிஷாத் பாராளுமன்றில் கோரிக்கை”

Mohamed Dilsad

Fidel Castro’s son takes own life

Mohamed Dilsad

තැපැල් ගැටලු විසඳන සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment