Trending Newsඑසැන පුවත්දේශීය

මියන්මාරයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

මියන්මාරයේ ඇති වූ ප්‍රභල භූ කම්පන තත්ත්වයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

එමෙන්ම හදිසි අවස්ථාවක දී එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට +66 812498011 හදිසි දුරකථන අංකයට සම්බන්ධ වන ලෙසත් විදේශ කටයුතු අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

මියන්මාරය තුළ ශ්‍රී ලාංකිකයින් 200ක් පමණ රැඳී සිටින අතර තායිලන්තයේ බැංකොක් නුවර තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැඳී සිටිනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

Related posts

Rishad returns to bigger Ministerial mandate

Mohamed Dilsad

கிராமப்புற வைத்தியசாலைகளில் டெங்கு சிகிச்சை குழு

Mohamed Dilsad

யாழ்.மாவட்டத்தில் பூரண கடையடைப்பு போராட்டம்..

Mohamed Dilsad

Leave a Comment