Trending Newsඑසැන පුවත්දේශීය

පොලිස්පති ධූරයට, පොලීසියේ සීතල සටනක්

ශ්‍රී ලංකාවේ තිස් හත්වැනි පොලිස්පතිවරයා බවට පත්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙකු අතර සීතල සටනක් අරභ වී ඇති බව වාර්තා වෙයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට විශ්වාස භගයක් ඉදිරිපත් වීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වී තිබේ.

මේ වන විට වැඩ බලන පොලිස්පති ලෙස කටයුතු කරන ප‍්‍රියන්ත වීරසූරිය, ලලිත් පතිනායක, සංජීවමැදවත්ත, රන්මල් කොඩිතුවක්කු, සංජීව ධර්මරත්න, කිත්සිරි ජයලත්, එම්.ජී.ආර්.එස්. චමින්ද යන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද මෙම පොලිස්පති ධුරය සඳහා ඉදිරියෙන්ම සිටින බවද සඳහන්.

දැනට වැඩ බලන පොලිස්පතිවරයාට රාජ්‍ය සේවයෙන් විශ්‍රාමයක් යාම සඳහා ඇත්තේ  ටික  කාලයකි.

Related posts

Mexico to deploy forces on Guatemala border

Mohamed Dilsad

Palitha Range Bandara’s son granted bail

Mohamed Dilsad

இரு பொலிஸ் உத்தியோகத்தர்கள் மர்மமான முறையில் பலி

Mohamed Dilsad

Leave a Comment