Trending Newsඑසැන පුවත්දේශීය”අස්වැසුම” සංශෝධනය ට අමාත්‍යමණ්ඩල අනුමැතිය by Editor OMarch 18, 2025March 18, 20250138 Share0 අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන අතර, ඒඑ පිළිබඳව, කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පවසා සිටියේය.