Trending Newsඑසැන පුවත්දේශීය

රට පුරා රෝහල්වල සෞඛ්‍ය සේවකයෝ වැඩ වර්ජනයක් අරඹති

දිවයින පුරා රෝහල්වල සෞඛ්‍ය වෘත්තීයවේදීන් සංකේත වැඩ වර්ජනයක් අද (18) උදෑසන සිට ආරම්භ කර තිබේ. සෞඛ්‍ය වෘත්තීයවේදීන් ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ සිය වැටුප් විෂමතා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම නිසා මෙම පියවර ගත් බවය.

නමුත් හදිසි අත්‍යවශ්‍ය සහ ජීවිතාරක්ෂක සේවාවන් පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් සියලුම පිළිකා, මාතෘ හා වකුගඩු රෝහල්, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ද මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බව ද ඔහු සඳහන් කරයි.

Related posts

ஜனாதிபதிக்கும் பங்களாதேஷ் பிரதமருக்குமிடையில் இன்று பேச்சுவார்த்தை

Mohamed Dilsad

Heavy traffic reported in Nittambuwa, Warakapola, Kegalle and Kandy

Mohamed Dilsad

Ronaldo beats Messi to win 5th Ballon d’Or award

Mohamed Dilsad

Leave a Comment