Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

කොටස් වෙළෙඳපොළ කඩා වැටේ : ආයෝජකයන් රැසක් ඉවත් වෙයි.

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (17) දිනයේ පහළ ගොස් ඇත. අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 211.14 කින් පහල ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 15,649.30ක් විය.

මිලංකා දර්ශකය 20 දර්ශකය දිනය තුළ ඒකක 71.77 කින් පහළ ගොස් ඒකක 4,662.21 ක් විය. අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 1.2කි.

Related posts

තවත් ප්‍රදේශ කීපයක් හුදෙකලා කරයි

Mohamed Dilsad

500 கோடி ரூபாய் பெறுமதியான வைரக்கல் கண்டுபிடிப்பு…

Mohamed Dilsad

Republican website trashes FBI memoir

Mohamed Dilsad

Leave a Comment