Trending Newsඑසැන පුවත්දේශීය

දේශබන්දු තෙන්නකෝන් ගැන, හිටපු ඇමති ටිරාන්ගෙන් ප්‍රකාශයක්

හිටපු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පවසන්නේ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තමා විසින් සඟවාගෙන සිටින බවට සමාජ මාධ්‍යවල පළ වන වාර්තා සිනා යන විහිළුවක් බවයි.

ඔහු සඳහන් කළේ, එවැනි ප්‍රචාර මගින් රට හිනස්සන අය තමන් ගැන වැරදි අදහස් පතුරුවමින් සමාජය නොමග යවන බවයි. එම වැරදි ප්‍රචාරවලට රැවටී නොයන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

දේශබන්දු තෙන්නකෝන් මහතා ටිරාන් අලස් විසින් සඟවාගෙන සිටින බවට සමාජ ජාලවල පළ වන වාර්තා පිළිබඳ විමසූ විට ඔහු මේ අදහස් පළ කළේය

Related posts

மறைந்த பிரம்மானவத்தே சீவலீ தேரர் தமிழ் மக்களின் உள்ளங்களையும் வென்றெடுத்தவர் – பிரதமர்

Mohamed Dilsad

Trump and Australia’s Turnbull mend ties

Mohamed Dilsad

Donald Trump says second meeting with Kim Jong-un expected ‘pretty soon’

Mohamed Dilsad

Leave a Comment