ප්‍රමුඛ පුවත 1

ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව අගමැති සමඟ සකච්ඡාවකට සුදානම්

(උදයම්,කොළඹ)  –  අග්‍රාමාත්‍යවරයා සමඟ හෙට දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන් බව ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව පවසයි.

එම එකමුතුවේ කැඳවුම්කරු ඞී.ජේ. රාජකරුණා මහතා පැවසුවේ මෙම සාකච්ඡාවෙන් නිසි පිළිතුරක් නොලැබුණ හොත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

විශේෂයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබා නොදීම, හම්බන්තොට වරාය තෙල් ටැංකි ඛනිජ තෙල් සංස්ථාවට පවරාගැනීම සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව රාජකරුණා මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

ජනතාවට කලබල නොවන ලෙස පොලිසිය දැනුම් දෙයි

Mohamed Dilsad

සම්පායෝ අධිකරණයට රැගෙන යයි

Mohamed Dilsad

ජනාධිපති මෛත්‍රීපාල සහ ජපාන අගමැති අතර ද්විපාර්ශවික සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment