Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ කොටුව සහ මරදාන අතර සංඥා දෝෂයක් : සියලු දුම්රිය ප්‍රමාදයි

කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය වර්ණ සංඥා දෝෂයක් හේතුවෙන් සියලුම  දුම්රිය ගමනාගමන කටයුතු වලටඅද (16) සවස බාධා මතුව තිබෙන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ ,  එබැවින් සියලුම මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් සිදුවන බවයි.

Related posts

සිංගිමලේ රක්ෂිතයේ ගින්න මැඩපවත්වයි

Mohamed Dilsad

“Pulmoddai mineral deposits continue to be with public; Social media speculations baseless” – Minister Rishad Bathiudeen

Mohamed Dilsad

தேவை ஏற்படின் என்னால் பர்பசுவல் ட்ரசரீஸ் நிறுவனத்திற்கு பணம் வழங்க முடியும்

Mohamed Dilsad

Leave a Comment