Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

පොල් පරිභෝජනය අඩුවෙලා

ගෙඩි ලක්ෂ 45ක් පමණ වූ රටේ දෛනික පොල් පරිභෝජනය ගෙඩි ලක්ෂ 30ක් පමණ දක්වා පහළ ගොස් තිබෙන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවැසීය. පොල් මිල ඉහළ යෑම පරිභෝජනය පහළ යෑමට බලපා තිබෙන බව ද ඔහු කීවේය.

අවුරුදු සමයේදී දෛනික පොල් පරිභෝජනය ගෙඩි ලක්ෂ පනහක් පමණ දක්වා ඉහළ යන බව කී සභාපතිවරයා රසකැවිලි, කිරිබතට සහ විවිධ ආහාර වර්ග පිළියෙල කර ගැනීමට මෙන්ම රස කැවිලි පිළියෙල කිරීමට පොල්තෙල් භාවිතය ඉහළ යෑමෙන් පොල් සහ පොල්තෙල් මිල ඉහළ යෑම වැළැක්විය නොහැකි බව ද පැවැසීය.

Related posts

Agalawatta, Bulathsinhala, Ingiriya residents advised to be vigilant due to adverse weather

Mohamed Dilsad

ජාතික නිදහස් දින සැමරුම හෙට

Editor O

Ministries of Foreign and Home Affairs to expand Electronic Document Attestation System

Mohamed Dilsad

Leave a Comment