Trending Newsඑසැන පුවත්දේශීය

විජය කුමාරතුංග ඝාතන පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන බව චාමර සම්පත්ගෙන් ප්‍රකාශයක්

බටලන්ද කොමිසම් සභා වාර්තාව සමඟම තවත් කොමිෂන් සභාවත් වාර්තා තුනක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සඳහන් කරයි.

ඉන් එකක් වන්නේ විජය කුමාරතුංග ඝාතන පරීක්‍ෂණ කොමිෂන් සභා වාර්තා බවත් පැවසූ ඔහු ඒවා ඉදිරි දිනවලදී තමන් ගෙනැවිත් සභාගත කිරීමට කටයුතු කරන බවද කියා සිටියේය. 1989 කාල වකවානුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකයන් 16 දෙනෙකු සහ පාක්ෂිකයන් හයදාස් තුන්සීයක් ඝාතනය වී ඇති බවටද ඔහු චෝදනා කළේය.

ඒ සම්බන්ධයෙන්ද කොමිෂන් කොමිෂන් කැඳවා කතාබහ ආරම්භ කළ යුතු බවත් ඔහු පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

Related posts

ரயில்வே தொழிற்சங்க மற்றும் ஜனாதிபதி இடையே இடம்பெற்ற பேச்சுவார்த்தை தோல்வி

Mohamed Dilsad

ඩෙංගු බෝ කරන ඉඩම් පවරා ගැනීමට සැරසෙයි

Mohamed Dilsad

குழந்தைக்கு மதுபானம் கொடுத்த தந்தை உட்பட நால்வர் கைது !

Mohamed Dilsad

Leave a Comment