Trending Newsඑසැන පුවත්දේශීය

විජය කුමාරතුංග ඝාතන පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන බව චාමර සම්පත්ගෙන් ප්‍රකාශයක්

බටලන්ද කොමිසම් සභා වාර්තාව සමඟම තවත් කොමිෂන් සභාවත් වාර්තා තුනක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සඳහන් කරයි.

ඉන් එකක් වන්නේ විජය කුමාරතුංග ඝාතන පරීක්‍ෂණ කොමිෂන් සභා වාර්තා බවත් පැවසූ ඔහු ඒවා ඉදිරි දිනවලදී තමන් ගෙනැවිත් සභාගත කිරීමට කටයුතු කරන බවද කියා සිටියේය. 1989 කාල වකවානුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකයන් 16 දෙනෙකු සහ පාක්ෂිකයන් හයදාස් තුන්සීයක් ඝාතනය වී ඇති බවටද ඔහු චෝදනා කළේය.

ඒ සම්බන්ධයෙන්ද කොමිෂන් කොමිෂන් කැඳවා කතාබහ ආරම්භ කළ යුතු බවත් ඔහු පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

Related posts

மக்கள் சாதாரணமான முறையில் அன்றாட நடவடிக்கைகளில்…

Mohamed Dilsad

குறைந்த விலையில் சுகாதாரமற்ற கோழி இறைச்சிகள்

Mohamed Dilsad

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මෙහෙයුමේ අවසන් කරයි

Editor O

Leave a Comment