Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු පොලිස්පති සොයා, හිටපු ඇමතිවරයෙකුගේ නිවසක් පරීක්ෂා කරයි

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතාගේ මාතර මොරවක පිහිටි නිවස පරීක්ෂාවට ලක් කර තිබේ. ඊයේ (11) රාත්‍රී කාලයේදි මෙම නිවස පරීක්ෂාවට ලක් කර ඇතත් දේශබන්දු දෙන්නකෝන් එහි සිට නැත.

නිවස පරීක්ෂා කිරීම සඳහා තමන්ගෙන් අවසරය ඉල්ලා සිටි බවත් තමන් ඊට අවසර දුන් බවත් සාගල රත්නායක මහතා සඳහන් කළේය.

Related posts

லபுதுவ உயர் தொழில்நுட்ப நிறுவனத்திற்கு பூட்டு

Mohamed Dilsad

Top politicos visit Gnanasara Thero in prison

Mohamed Dilsad

දිලුම් අමුණුගම ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment