Trending Newsඑසැන පුවත්දේශීය

බැසිල් රාජක්ෂ තීරණයක් අරගෙන

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතු මෙහෙයවීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බව පාර්ලිමේන්තු මන්තී ඩීවී චානක මහතා පවසයි. ඒ අනුව පොදු ජන පෙරමුණේ සංවිධාන කටයුතු මේ වන විට සිදු කරමින් සිටින්නේ පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා විසින් බවද ඔහු පැවසුවේය.

එa අනුව මෙවර පළාත් පාලන මැතිවරණයේදීද පොදුජන පෙරමුණේ සංවිධාන කටයුතු සඳහා බැසිල් රාජපක්ෂ මහතා සංඝ සම්බන්ධ නොවනු ඇති බවත් ඔහු කියා සිටියි. රූපවාහිනී නාලිකාවක පැවැති වැඩසටහනකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය. බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයට ගොස් එරට රැඳී සිටියි.

Related posts

දැව සංස්ථා හිටපු සභාපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

Mohamed Dilsad

மக்களே மிகுந்த அவதானம் தேவை!!

Mohamed Dilsad

Policeman killed, four injured in shootout

Mohamed Dilsad

Leave a Comment