Trending Newsඑසැන පුවත්දේශීය

අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් දිවුරුම් දෙති

අභියාචනාධිකරණයට නව විනිසුරුවරු තිදෙනෙක් පත් තිබේ. ඔවුහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) දිවුරුම් දුන්‍හ. ඒ අනුව, මහාධිකරණ විනිසුරුවරු වන ඩබ්ලිව්. කේ. එස්. යූ ප්‍රේමචන්ද්‍ර, කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු, ඒ.ප්‍රේමශංකර් යන මහත්වරු අභියාචනාධිකරණය සඳහා නව විනිසුරුවරුන් ලෙස පත් කර ඇත.

Related posts

மின் விநியோகத்தில் தடை…

Mohamed Dilsad

Kuwait to draw Dutch expertise to sharpen airport capabilities

Mohamed Dilsad

බොහෝ ප්‍රදේශ වලට අදත් වැසි

Mohamed Dilsad

Leave a Comment