Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු කතානායකවරයෙක් ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත්වන බව කියයි…

පොදුජන පෙරමුණෙන යටතේ එළැඹෙන ප්‍රාදේශීය සභා මැතිවරණයට තමන් ඉදිරිපත් වීමට නියමිත බව හිටපු කථානායක චමල් රාජපක්ෂ පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ, අද වනවිට පක්ෂය තුළ වඩා යහපත් පිබිදීමක් ඇතිව තිබෙන බවයි.

සියලු දෙනාගේම ඉල්ලීමට අනුව තමන් මෙම මැතිවරණය සඳහා තරග කරන බවත්, දිස්ත්‍රික්කයේ ඕනෑම ස්ථානයකින් ඉදිරිපත් විය හැකි බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළා. වෙනස කරා. වෙනසේ රඟ දැන් ආපහු දකිනවා. දැන් හැමෝටම ඕනේ ඇති කරපු වෙනස නැවත වෙනස් කරන්න. පොදුජන පෙරමුණෙන් මමත් ප්‍රාදේශීය සභාවට ඉල්ලනවා. ඉහළ යනවා. පහළ යනවා. අපි පහළින්ම පටන් ගන්නවා ආපහු. සියලුදෙනාගේම ඉල්ලීම අනුව දිස්ත්‍රික්කයේ ඕනෑම තැනකින් ඉල්ලන්න පුළුවන්.”

Related posts

துப்பாக்கி அனுமதிப் பத்திரங்களை பரீசிலிக்கும் நடவடிக்கை

Mohamed Dilsad

ශ්‍රී පාද වන්දනා සමය ඇරඹේ.

Editor O

கோட்டாவுக்கு எதிரான இலங்கை பிரஜை தொடர்பிலான மனு விசாரணை நாளை வரை ஒத்திவைப்பு

Mohamed Dilsad

Leave a Comment