Trending Newsඑසැන පුවත්දේශීය

ආදිශිෂ්‍යයෙක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාසලේ උත්සවයකට ගෙන්වා ගත්තැයි විදුහල්පතිනියට විනය පරීක්ෂණයක්…?

තමා උගත් මතුගම කන්නංගර ජාතික පාසලට තමා ගියේ යැයි විදුහල්පතිනියට විනය පරීක්ෂණයක් තබා ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසයි. සිය පෞද්ගලික ධනයෙන් එම පාසලට පිහිනුම් තටාක, ක්‍රීඩාගාර, ක්‍රීඩාංගන ගොඩනැඟීමට තමන් කටයුතු කළ බව ද හෙතෙම සඳහන් කරයි.

එහෙත් මේ වන විට නිවාසාන්තර ක්‍රීඩා උලෙළට පවා තමා පාසලට ගෙන්වා ගැනීමට විදුහල්පතිනිය බියට පත්ව ඇතැයි ද ඔහු ප්‍රකාශ කරයි.එහෙත් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ගමගෙදර දිසානායක මාතලේ විජයපාල ජාතික පාසලේ උත්සවයකට ගිය බව මාධ්‍ය වාර්තා කර ඇතැයි ද ජගත් විතාන සඳහන් කරයි.

Related posts

விண்ணப்பங்களை அனுப்பாதவர்கள் விரைந்து விண்ணப்ப படிவங்களை அனுப்பி வைக்குமாறு கோரிக்கை

Mohamed Dilsad

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

Paramount gets $1bn Chinese funding

Mohamed Dilsad

Leave a Comment