Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඇණවුම් නොමැතිව ඉන්ධන බවුසර් පිරවුම්හල් වෙත යැව්වා – ඛණිජ තෙල් සංස්ථාව

දෛනික ඉන්ධන ඇණැවුම මෙන් දෙගුණයක ප්‍රමාණයක් ඊයේ දිනයේ නිකුත් කරන ලද බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. ඒ හේතුවෙන් රට තුළ කිසිදු ඉන්ධන හිගයක් ඇතිවීමේ ඉඩක් නැතැයි එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.

නමුත් කට කතා වලට බියේ ජනතාව ඉන්ධන පිරවුම්හල් වෙත ගියොත් ගැටලුවක් මතුවනු ඇති බවද හෙතෙම කියා සිටී. කෙසේ වෙතත් ඉන්ධන බෙදුම්කරුවන් සඳහන් කරන්නේ තෙල් ඇණැවුම් ලබා නොදුන්නද තෙල් සංස්ථාව විසින් ඉන්ධන පිරවුම්හල්වලට ඇණැවුම කිරීමකින් තොරව ඉන්ධන තොග යවා ඇති බවයි. ඒ අනුව එසේ යවන ඉන්ධන තොග බෙදා හැරීමට කටයුතු කරන බවත් සංගමය සඳහන් කළේය.

Related posts

ரணில்- சம்பந்தன் ஒப்பந்தம் ​பொலிஸ் தலைமையகத்தில் முறைபாடு

Mohamed Dilsad

இலங்கை-சீஷெல்ஸ் இடையே உடன்படிக்கை கைச்சாத்து

Mohamed Dilsad

Navy rescues a fisherman on-board a distressed fishing trawler

Mohamed Dilsad

Leave a Comment