Trending Newsඑසැන පුවත්දේශීය

පොහොට්ටුවේ, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ට පහරදීමක්

දෙපිරිසක් අතවේ ඇති වූ ගැටුමකදී තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබේ. මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු ඇතුළු තිදෙනකු මෙසේ රෝහල් ගත කර ඇතැයි මිහින්තලය පොලිසිය සඳහන් කරයි.

මිහින්තලය නගරයේ පිහිටි ආපනශාලාවක් තුළදී රජරට විශ්ව විද්‍යාල සිසුවකු සමග බහින්බස්වීමක් දුර දිග ගොස් මෙම ගැටුම ඇති වී තිබේ. බහින්බස්වීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් හිටපු මන්ත්‍රීවරයාට පහර දී තිබේ.

සිදුවීමෙන් තුවාල වූ හිටපු මන්ත්‍රීවරයාත්, සරසවි සිතුවාත්, ආපසු ශාලාවේ සේවකයකුත් මිහින්තලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරුකර යවා ඇත

Related posts

நானும் பால் அருந்துகிறேன் ஆனால் எனக்கு அது விஷமாகியதில்லை

Mohamed Dilsad

மகேஸ் நிஸ்ஸங்கவிற்கு நீதிமன்றம் வழங்கிய உத்தரவு

Mohamed Dilsad

A draft of proposed new constitution to be tabled in parliament soon

Mohamed Dilsad

Leave a Comment