Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ කොමිෂන් සභාව රැස්වෙයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අද (27) රැස්වන බව සඳහන්. එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් තීරණ ගැනීමට නියමිත බව සඳහන්. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සෑම බ්‍රහස්පතින්දා දිනකම රැස්වෙති. ඒ අනුව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පිළිබඳව අද (27) දිනයේදී වැදගත් තීරණ කිහිපයක් ගනු ඇතැයි සඳහන්.

Related posts

හෙට වර්ජන කිසිම අර්ථයක් නෑ – දිලුම්

Mohamed Dilsad

මාධ්‍ය උපමාන සමාජ මාධ්‍යයටත් අදාළයි – නියොජ්‍ය කොමසාරිස් පියුමි ආටිගල

Editor O

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියපු කතාව

Mohamed Dilsad

Leave a Comment