Trending Newsඑසැන පුවත්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ විශේෂ හමුවක් ඊයේ (24) පවත්වා ඇති බව වාර්තා වේ. ඒ,හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් වන අතර, කොළඹ 07, මල්පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේදී එම හමුව සිදුව ඇති බව සඳහන් වේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද මෙම හමුවට සහභාගී වී ඇති අතර, හෝරා දෙකකට ආසන්න කාලයක් පැවති මෙම හමුවේදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙන බව වාර්තා වේ.

Related posts

British Parliamentarian urged to quit over holidays funded by Sri Lanka

Mohamed Dilsad

Complaints, objections on Elpitiya PS Election to be accepted from tomorrow

Mohamed Dilsad

இன்றும் நாளையும் சர்வதேச விவசாய ஆராச்சி மாநாடு

Mohamed Dilsad

Leave a Comment