Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂයට ජය

ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ. ඒ අනුව එම පක්ෂයේ නායක ෆ්‍රෙඩ්රික් මර්ස් ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා ලෙස පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජර්මනියේ මැතිවරණය ඊයේ (23) දිනයේ පැවැත්වූණි. ඒ සඳහා මිලියන 60කට ආසන්න ඡන්ද දායකයින් ප්‍රමාණයක් සුදුසුකම් ලබා තිබුණි.

Related posts

අත්‍යවශ්‍ය ඖෂධ 52ක හිඟයක්

Editor O

කහ කුඩු ජාවාරම් සොයා දිවයින පුරා අඛණ්ඩ වැටලීම්

Mohamed Dilsad

Lewis Hamilton wins in Canada for sixth time

Mohamed Dilsad

Leave a Comment