Trending Newsඑසැන පුවත්දේශීය

අත්‍යවශ්‍ය ඖෂධ 52ක හිඟයක්

(UTV | කොළඹ) –

මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 52ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යය මගින් අත්‍යවශ්‍ය ඖෂධ 862ක් හඳුනාගෙන තිබු අතර පසුගිය වසර වන විට ඒ අතරින් ඖෂධ 250ක හිගයක් පැවතුණ බවත්, මේ වන විට ජාතික මට්ටමේ ඖෂධ 52ක ප්‍රමාණයක හිඟයක් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

மத்திய மாகாண அமைச்சராக திலின பண்டார தென்னகோன்

Mohamed Dilsad

අයි.එස්. සංවිධානයට නව නායකයෙක් පත් කෙරේ

Mohamed Dilsad

තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිගේ ධුරය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment