Trending Newsඑසැන පුවත්දේශීය

පුංචි ඡන්දයට මුදල් වෙන් කරයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මේ වන විට රජය වෙන් කර තිබෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධව මැතිවරණ කොමිසමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් කඩිනමින් දින නියම කරනු ඇතැයිද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය. මහනුවරදී මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ජනපති මේ බව සඳහන් කළේය.

Related posts

ඇමෙරිකානු තීරු බදු පිළිබඳ ආණ්ඩුව ගන්න පියවර ගැන රටට කියන්න – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

தொழிற்சாலை களஞ்சியசாலையில் வெடிப்பு சம்பவம்

Mohamed Dilsad

ඉරානයේ සිට පැමිණි අයෙකුටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment