Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රීලාට ආරක්ෂකයින් දෙදෙනෙක් බැගින් ලබාදීමේ තීරණයක්

ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙකු බැගින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස කතානායකවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත කරන ලද දැනුම්දීම මතයි.

ආසන්න කාලවල සිදු වූ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සලකා බැලීමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ. කෙසේ වෙතත් පෞද්ගලිකව මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා ගැනීම හෝ නොගැනීම සම්බන්ධයෙන් තීරණය කළ හැකිය.

වර්තමාන රජය බලයට පැමිණවෙන් පසු මන්ත්‍රීවරුන් සඳහා විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය නැතැයි පවසමින් ආරක්ෂණ නිලධාරීන් සාමාන්‍ය රාජකාරි සදහා යොදව තිබිණ.

Related posts

Sri Lanka still priority country in UK’s human rights report – British High Commission

Mohamed Dilsad

සම්මානනීය රංගවේදිනයකට රත්නපුරයෙන් කැපිල්ලක්

Editor O

රාජ්‍ය සේවකයන් ට මේ වසරේ වැටුප් වැඩි කරන්නේ නැහැ. – ජනාධිපති

Editor O

Leave a Comment