Trending Newsඑසැන පුවත්දේශීයඅලුත්කඩේ අධිකරණය තුළ වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට by Editor OFebruary 19, 2025February 19, 20250188 Share0 ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඔහුව පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්. මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමති ඔහු 34 හැවිරිදි අයෙකි.