Trending Newsඑසැන පුවත්දේශීය

නොරච්චෝලේ බලාගාරයේ වත්මන් ක්‍රියාකාරීත්වය ගැන අනාවරණයක්

දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමත් සමග අක්‍රීය වූ නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ සියලු ජනන යන්ත්‍ර යථා තත්ත්වයට පත්කර ඇතැයි වාර්තාවේ.

ඒ අනුව ජනන යන්ත්‍ර 02 ක් මේ වන විට ජාතික විදුලිබල පද්ධතියට එක්කර ඇති අතර, අවශ්‍යතාව මත අනෙක් ජනන යන්ත්‍රයද පද්ධතියට එක්කිරීමේ හැකියාව පවතින බවයි සඳහන්. පසුගිය 09 වනදා දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ බලාගාරයේ ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් එහි ජනන යන්ත්‍ර 03 ම අක්‍රීය වූ අතර, එමගින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 900 ක විදුලි ධාරිතාවක් අහිමිව ගියා.

Related posts

மல்வானை வீடு மற்றும் காணி தொடர்பான தீர்ப்பு இன்று

Mohamed Dilsad

கண்டி-நவலபிடிய பிரதேச சபை உத்தியோகபூர்வ முடிவுகள்

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ බොරු කීම වැළැක්වීමට නාමල් රාජපක්ෂගෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්

Editor O

Leave a Comment