Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය අද (14) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයට පැමිණ තිබේ. උදෑසන 10ට පමණ ජූලි චන්ග් මහත්මිය කාර්යාලයට පැමිණ ඇති අතර, ඇය පැය එකහමාරකට අධික කාලයක් එහි රැඳී සිට ඇති බව සඳහන්ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යලයට පැමිණීමට අවශ්‍ය බවට සිදුකළ ඉල්ලීමකට අනුව ඇය මෙලෙස පැමිණ තිබේ. මෙහිදී තානාපතිනිය පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන සංජීව එදිරිමාන්න, සී.බී. රත්නායක, ජයත්ත කැටගොඩ හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක යන මහත්වරුන් මුණගැසී සාකච්ඡාකර තිබේ.

Related posts

Lancashire sign Mahela Jayawardene for T20 Blast

Mohamed Dilsad

සෞඛ්‍ය වර්ජනය ගැන තීන්දුව අද

Mohamed Dilsad

பேருவளை சம்பவம் -கைதுசெய்யப்பட்டவர்களின் விளக்கமறியல் 11ஆம் திகதி வரை நீடிப்பு

Mohamed Dilsad

Leave a Comment