Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

එලොව පොල් පෙන්නන පොල්

රට තුළ පොල් මිල තවදුරටත් ඉහළ යමින් තිබේ. පිටකොටුව ප‍්‍රදේශයේ තරමක් ලොකු ප්‍රමාණය පොල් ගෙඩියක් රුපියල් 260-270 වැනි ඉහළ මිල ගණන්වලට අළෙවි කෙරේ. සාමාන්‍ය වෙළෙඳපොළේ මධ්‍යම ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 240-250ක් පමණ වන අතර රුපියල් දෙසීය ආසන්න සීමාවේ අළෙවි කරන්නේ ඉතාම කුඩා ප්‍රමාණය පොල්ය.

සුපිරි වෙළෙඳසැල්වල කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක් රු. 240ක පමණ මිලකට අළෙවි වෙයි.

Related posts

Sri Lankan refugee given inadequate care before death

Mohamed Dilsad

Malala Yousafzai receives highest U.N. honor to promote girls education

Mohamed Dilsad

මෙවර රුහුණු මහා කතරගම දේවාල ඇසළ පෙරහැර ජනතාවගෙන් තොරයි

Mohamed Dilsad

Leave a Comment