Trending Newsඑසැන පුවත්දේශීය

නවම් පුර පසළොස්වක පොහොය අද යි

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඇතැම් භික්ෂුන් තුළ ඇති වු දුර්මත දුරු කිරීමට ඕවාද පාතිමෝක්ෂය දේශනා කිරීම මෙන්ම බුදුහිමියන් ආයු සංස්කාරය අත්හැරීම ඇතුළු ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.

Related posts

கொழும்பில் பலத்த காற்று: சாரிதிகள் மற்றும் பயணிகளுக்கு எச்சரிக்கை

Mohamed Dilsad

Kandy Esala Perahera to commence on Aug. 12

Mohamed Dilsad

ஸ்ரீ.ல.சு.கட்சி கூட்டம் இன்று மாலை

Mohamed Dilsad

Leave a Comment