Trending Newsඑසැන පුවත්දේශීය

නිදහස් සැමරුම් පෙළපාළියේ ”සිංහ රූව” මෙවර ඉවත් කරලා…?

කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ඊයේ පැවති ජාතික නිදහස් දින උත්සවයේදී වෙනදා පෙළපාලියේ ඉදිරියෙන් ගමන් කරන සිංහ රුව රැගෙන ගියේ නැත. හමුදා සෙබලුන් ජාතික කොඩි රැගෙන පෙළපාළියේ ගමන් කිරීමට පළමුව මෙම සිංහ රූපය ගමන් කිරීම පෙර සෑම නිදහස් උත්සවයකදීම සිදුවිය. නමුත් මෙවර එම කටයුත්ත සිදු නොවීම සම්බන්ධයෙන් සමාජ ජාල වල සංවාදයක් ඇති වී තිබේ

Related posts

පිළිකාකාරක පොල්තෙල් ගැන විමර්ශනයට CID කණ්ඩායමක්

Mohamed Dilsad

Twitter to ban all political advertising

Mohamed Dilsad

NBRO issues landslide warning to Matale and Kandy

Mohamed Dilsad

Leave a Comment