Trending Newsඑසැන පුවත්දේශීය

සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචිය අලුත් ආකාරයකට

සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ සාමාජිකයින් ලියාපදිංචි කිරීමේ (”ඒඑච්” ලියාපදිංචි කිරීමේ) නව ක්‍රමවේදය කම්කරු දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත. ඒ අනුව, අදාළ සේවාව ලබා ගැනීමට අවශ්‍ය අය, 0112 201201 දුරකථන අංකය අමතා දිනයක් හා වේලාවක් වෙන් කර ගත යුතු බව දැනුම් දී තිබේ.

ඉහත දුරකථන අංකය මගින් දිනයක් හා වේලාවක් වෙන්කරවා ගැනීමෙන් දුෂ්කරතාවයකින් තොරව තම සේවය ලබාගත හැකි බව ද එම දෙපාර්තමේන්තුවේ, කම්කරු කොමසාරිස් ජනරාල් එච්.කේ.කේ.ඒ.ජයසුන්දර මහතා සඳහන් කරයි.

Related posts

ලාංකිකයන්ට බූස්ටර් එන්නතක් දීමට මෙතෙක් අවසන් තීරණයක් නෑ

Mohamed Dilsad

ஜோசப் ஜாக்சன் மரணம்

Mohamed Dilsad

Whannell’s “Invisible Man” set for March 2020

Mohamed Dilsad

Leave a Comment