Trending Newsඑසැන පුවත්දේශීය

මොරටුව සමූපකාරයත් මාලිමාව පරදී

මොරටුව සීමාසහිත විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජයට පත්ව තිබේ. එම නිලවරණය අද (01) පැවැත්වින. එහිදී සමගි ජන බලවේගයේ කණ්ඩායම ඡන්ද 51ක් ලබාගෙන ඇති අතර ජාතික ජන බලවේගයේ කණ්ඩායම ලබාගෙන ඇත්තේ ඡන්ද 47ක් පමණි.

මොරටුව සීමාසහිත විවිධ සේවා සමූපකාර සමිතියේ මේ ආකාරයෙන් බලපෙරළියක් සිදුව ඇත්තේ වසර 30කට පසුව වීම ද විශේෂත්වයකි

Related posts

Gazette on banning light-coarse fishing

Mohamed Dilsad

මුඛ ආවරණ නොපැළදි 14 කට කොරෝනා

Mohamed Dilsad

Ten illegal fishers apprehended by Navy

Mohamed Dilsad

Leave a Comment