Trending Newsඑසැන පුවත්දේශීය

මොරටුව සමූපකාරයත් මාලිමාව පරදී

මොරටුව සීමාසහිත විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජයට පත්ව තිබේ. එම නිලවරණය අද (01) පැවැත්වින. එහිදී සමගි ජන බලවේගයේ කණ්ඩායම ඡන්ද 51ක් ලබාගෙන ඇති අතර ජාතික ජන බලවේගයේ කණ්ඩායම ලබාගෙන ඇත්තේ ඡන්ද 47ක් පමණි.

මොරටුව සීමාසහිත විවිධ සේවා සමූපකාර සමිතියේ මේ ආකාරයෙන් බලපෙරළියක් සිදුව ඇත්තේ වසර 30කට පසුව වීම ද විශේෂත්වයකි

Related posts

தமிழில் வாழ்த்து தெரிவித்த நாமல் ராஜபக்ஸ

Mohamed Dilsad

ரயில் பாதையில் செல்லுதல் தண்டனைக்குரியது- முற்றுகை நடவடிக்கை ஆரம்பம்

Mohamed Dilsad

ෆොන්සේකා ට ජනාධිපති අපේක්ෂකත්වය නොදුන් නිසා විපක්ෂ නායකතුමාව විවේචනය කරනවා

Editor O

Leave a Comment