දේශීය

මුඛ ආවරණ නොපැළදි 14 කට කොරෝනා

(UTV| කොළඹ) – මුහුණු ආවරණ නොපළදින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සදහා දිවයිනම ආවරණය වන පරිදි ආරම්භ කළ විශේෂ මෙහෙයුමේදී මුහුණු ආවරණ නොපැලදි පුද්ගලයින් 1060 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.    

ඒ් අතරින් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ 550 ක් අතරින් කොවිඩ් ආසාදිතයින් 14 දෙනෙකු හදුනාගැනීමට හැකිවූ බවත් සිදුකළ PCR පරීක්ෂණවල වාර්තා අද දිනයේදී ලැබීමට නියමිත බවත් ඔහු සඳහන් කරයි.

 

Related posts

අද දවසේ කාලගුණය

Mohamed Dilsad

ඉන්දියාවේ සිට පැමිණෙන බැතිමතුන් ඍජුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 171 ක් දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment