Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ලෝක කුසලාන 20-20 කාන්තා 19න් පහළ, ක්‍රිකට් තරඟාවලිය මැලේසියාවේ දී ඇරඹේ

වයස අවුරුදු 19න් පහළ විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (18) මැලේසියාවේදී ආරම්භ වෙයි. මෙවර තරගාවලියට එක්වන කණ්ඩායම් සංඛ්‍යාව, 16 ක්. තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේ තරග 6 ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඉන් සමාරම්භක තරගය ඔස්ට්‍රේලියාව හා ස්කොට්ලන්තය අතර බංගිහිදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට සත්කාරක මැලේසියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි. එහිදී, මනුදි නානායක්කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඒ කාණ්ඩයෙන් තරග කරයි. එම කාණ්ඩයෙන් තරග කරන අනෙකුත් කණ්ඩායම් වන්නේ සත්කාරක මැලේසියාව, බටහිර ඉන්දීය කොදෙව් සහ වත්මන් ලෝක ශූර ඉන්දීය කණ්ඩායමයි.

Related posts

சிறைக்காவலரும் கைதிகள் சிலருமே அடித்துக் கொண்டனர் நீதி மன்றில் வாக்குமூலம்

Mohamed Dilsad

Pilot resigns after flying 20 years with a fake licence

Mohamed Dilsad

ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරිණිය ඇප මත මුදා හරී

Editor O

Leave a Comment