Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂ නායක සජිත් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක්

මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ දී ඊයේ (16) පැවැත්වින.

මෙහි දී දෙපාර්ශ්වය අතර ආර්ථික, සමාජීය හා දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. ළඟම අසල්වැසියා ලෙස දශක ගණනාවක් පුරා ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ස්තූතිය පළ කර සිටි අතර අප රටේ පවතින ආර්ථික අර්බුදය ජය ගෙන බංකොලොත්භාවයෙන් මිදීමට අවශ්‍ය සහයෝගය ඉදිරියටත් ලබා දෙන ලෙස ද ඉන්දීය මහකොමසාරිස්වරයා⁣ගෙන් ඉල්ලා සිටි බවයි විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරයි

Related posts

වෛද්‍යවරුන්ගේ වැටුප් වර්ධක ගැන ජනපතිගෙන් තීරණයක්

Mohamed Dilsad

பெண்களை தான் அதிகம் சைட் அடிப்பேன்

Mohamed Dilsad

Passenger terminal facilitating 15 million passengers per year to be built in Colombo Airport

Mohamed Dilsad

Leave a Comment