Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

බේරුවල සමූපකාරයෙන් මාලිමාවට අන්ත පරාජයක්

බේරුවල සමූපකාර සමිතියට නව නිලධාරීන් තෝරා ගැනීමට පැවති නිලවරණයෙන් ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම පරාජයට පත්ව තිබේ. එම සමූපකාර සමිතිය සදහා ජාතික ජන බලවේග නියෝජිතයන් තේරී පත්ව ඇත්තේ 32කි. ඒකාබද්දව නිලවරණයට ඉදිරිපත්වූ සමගි ජන බලවේගය සහය දෙන කණ්ඩායම නියෝජිතයන් 68ක් දිනා තිබේ.

Related posts

චාමර සම්පත්ගෙන් පැය 04ක ප්‍රකාශයක්

Editor O

நெவில் பெர்ணான்டோ மருத்துவமனை அரசாங்கத்தால் பொறுப்பேற்பு

Mohamed Dilsad

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ව්‍යාජ කෙටුම්පතක් ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Editor O

Leave a Comment