Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන 107,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්, ලබන 15 වනදා පවත්වන බව, ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා

එහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 32,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 35,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000 ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීම සිදුවනු ඇති.

Related posts

Traffic plan for 69th Independence Day celebrations – [Images]

Mohamed Dilsad

“No more garbage at Meethotamulla” – Dep. Minister Harsha

Mohamed Dilsad

ஜப்பானில் நிலநடுக்கம்

Mohamed Dilsad

Leave a Comment