Trending Newsඑසැන පුවත්දේශීය

නීතිමය සහ සදාචාරාත්මක ප්‍රමිතීන් පිළිපැදිය යුතු බව දන්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනාධිපතිට ලිපියක්

ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීම සම්බන්ධයෙන් ඇති ගැටළු සහගත තත්ත්වයන් පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ජනාධිපති අනුර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබේ.

පත්වීම්වලදී විනිවිදභාවය, කුසලතාවය, නීතිමය සහ සදාචාරාත්මක ප්‍රමිතීන් පිළිපැදීමේ වැදගත්කම එම ලිපියෙන් පෙන්වා දී තිබේ.

අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය පවත්වා ගැනීම සඳහා විනිසුරුවරුන් පත් කිරීමේ ක්‍රියාවලිය ජ්‍යෙෂ්ඨත්වය, සුදුසුකම් සහ කුසලතාව මත පදනම් විය යුතු බවත් එහි වැඩිදුරටත් සඳහන්.

එම ලිපිය පහතින්

Related posts

Former FBI Head James Comey urges public to vote Democratic

Mohamed Dilsad

Admissions called for 2019 Grade 1 Admissions

Mohamed Dilsad

Libya crisis: Fighting near Tripoli leaves 21 dead

Mohamed Dilsad

Leave a Comment