Trending News

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ තව දුරටත් එම තනතුරේ – විදේශ කටයුතු අමාත්‍ය

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා හේතුවෙන් අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා තවදුරටත් එම තනතුරේ කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

පසුගිය කාලසීමාවේ දී දේශපාලන පත්වීම් ලැබු තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු 16 දෙනෙකු යළි කැඳවීමට රජය තීරණය කළේය.

කෙසේවෙතත් මහින්ද සමරසිංහ මහතාව එම තනතුරේ තවදුරටත් කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය. කෙසේ වෙතත් විදෙස් ධුත සේවය සක්‍රීය සේවයක් කිරීමේ අරමුණින් ඇතැමුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළ බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

சர்வதேச ஊடக சுதந்திர தினத்தில் மறைந்த ஊடகவியலாளர் நினைவு கூறலுடன் ஊடக அடக்கு முறைகளுக்கு எதிராக ஊடகவியலாளர்கள் போராட்டம் !

Mohamed Dilsad

சில மர்ம நபர்கள் எரிபொருள் நிலையத்தில் கொள்ளை

Mohamed Dilsad

இலங்கை டெஸ்ட் அணி அறிவிப்பு

Mohamed Dilsad

Leave a Comment