Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති සහ හිටපු අගමැතිගෙන් සීඅයිඩීය ප්‍රශ්න කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වෙයි. ඒ පසුගිය රජයේ සෞඛ්‍ය අම්මාත්‍යවරයාව සිටි කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඖෂධ ආනයනය කිරීමේදී සිදු කර ඇතැයි චෝදනා එල්ල වී තිබෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලට අදාළවයි.

මේ දිනවල ඉන්දීය සංචාරක නිරතව සිටින රනිල් වික්‍රමසිංහ මහතා මෙරටට පැමිණිමෙන් පසු මෙම ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව ද සඳහන්. ඒ අනුව ඔවුන් පදිංචිව සිටින ස්ථානවලට ගොස් ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු සූදානම් කර ඇත.

Related posts

ගුවන් තොටුපොළ යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අද යළි සාකච්ඡාවක්

Mohamed Dilsad

விசேட அமைச்சரவை கூட்டம் இன்று

Mohamed Dilsad

Security forces continue fight against terrorism

Mohamed Dilsad

Leave a Comment