Trending Newsඑසැන පුවත්දේශීය

එළවළු මිලත් අහසට – අමු මිරිස් කිලෝව රු. 1000යි

ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද (29) දිනයේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වර්ගවල තොග මිල ඉහළ යමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගම් පවසයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද එළවළු කිලෝවක පැවති තොග මිල පහතින්,

බෝංචි රු. 350 – රු. 400

ලීක්ස් රු. 250- රු. 270

කැරට් රු. 160 – රු. 270

ගෝවා රු. 100 – රු. 130

තක්කාලී රු. 280- රු. 300

රාබු රු. 60- රු. 120

කැකිරී රු. 50 – රු. 80

පිපිඤ්ඤා රු. 100 – රු. 110

වැටකොලු රු. 160 – රු. 240

බණ්ඩක්කා රු. 50 – රු. 60

පතෝල රු. 150 – රු. 200

වම්බටු රු. 350 – රු. 400

අමු මිරිස් රු. 850 – රු. 1000

මැකරල් රු. 150 – රු. 250

මාළු මිරිස් රු. 550 – රු. 750

Related posts

புதிதாக நிர்மாணிக்கப்படவுள்ள ஆயுர்வேத தேங்காய் எண்ணெய் உற்பத்தி நிலையம்

Mohamed Dilsad

වැඩිහිටි දීමනාවට 137,000 ක් අපේක්ෂාවෙන්

Mohamed Dilsad

MPs salaries will not increased-President

Mohamed Dilsad

Leave a Comment