Trending Newsඑසැන පුවත්දේශීය

ගුරු වැටුප් වැඩි කර ගැනීමට ස්ටාලින් යළි සටන අරඹයි

2025 වසර සඳහා වන අයවැය යෝජනාවලියෙන් පොරොන්දු වූ වැටුප් වැඩි නොකළොත් නැවතත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් මේ බව පැවසුවේය. ‘මෙම වැටුප් වැඩිකරන විට එය ලබන ජනවාරි මාසයේ සිට ලබාදිය යුතුයි.

තවද පසුගිය වසරේ රජයේ සේවකයන්ට වැඩි කළ රුපියල් දසදහසක මුදලින් ජනවාරි, පෙබරවාරි, මාර්තු කාලයේ ලැබුණේ රුපියල් පන්දහස බැගින් බවත්, ඒ නිසා එම කාලයට අදාළව අහිමි වූ රුපියල් පහළොස්දහසක මුදල ලබන ජනවාරියේදී ලබාදිය යුතු බවද හෙතම සඳහන් කරයි.

Related posts

රිලා සමීක්ෂණයට මොකද වුණේ…?

Editor O

“SAARC, BIMSTEC inactive, ineffective” – Chandrika Kumaratunga

Mohamed Dilsad

BAR briefed on SOFA, MCC & Land Act

Mohamed Dilsad

Leave a Comment