Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකසතොසෙන්, දිනකට සහල් මෙට්‍ර්ක් ටොන් 300ක් වෙළෙඳපොළට by Editor ODecember 28, 2024December 28, 20240173 Share0 සතොස මගින්, දෛනිකව සහල් මෙට්‍රික් ටොන් 300 ක් වෙළෙඳපොළට නිකුත් කරන බව ලංකා සතොස ආයතනය සඳහන් කරයි. එම සහල් පාලන මිල යටතේ, රට පුරා පිහිටි ලංකා සතොස ශාකා මගින් පාරිභෝගිකයන්ට අළෙවි කෙරේ.