Trending Newsඑසැන පුවත්දේශීය

ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි වර්ගයේ සුඛෝපභෝගී රථයක් පාවිච්චි කරන ඇමතිතුමා

ගෝල්ෆේස් පිටියේ සුඛෝපභෝගී වාහන පෝලිමක් නවත්වා වාහන සංදර්ශනයක් පෙන්වූ වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ වනවිට පාවිච්චි කරන්නේ අධි සුඛෝපභෝගී ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි වර්ගයේ ජීප් රථයක් බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පවසයි.

“මේ ආණ්ඩුව බලයට ආපු ගමන් වසන්ත සමරසිංහ මැතිතුමා මැදිහත් වෙලා, ජනාධිපති ලේකම් කාර්යාලයේ පාවිච්චි කරපු වාහන කියලා වාහන ගෙනල්ලා පෙන්නලා වාහන සංදර්ශනයක් පවත්වලා මේ වාහන ආයෙ පාවිච්චි කරන්නෑ, ඉන්ධන භාවිතය බොහොම අඩු වාහන තමා පාවිච්චි කරන්නෙ කියලා ලොකූ මුසාවාදයක් රටට ඉදිරිපත් කළා. දැන් මං අහන්න කැමතියි වසන්ත සමරසිංහ ඇමතිතුමා පාවිච්චි කරන වාහනේ මොකක්ද ? හරිනි අමරසූරිය අගමැතිතුමිය නම් ඩබල් කැබ් එකේ යනවා. වසන්ත සමරසිංහ ඇමතිතුමා රෙදි ඇඳගෙනද ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි වර්ගයේ ජීප් රථයක් පාවිච්චි කරන්නෙ ?”

Related posts

Western Diplomats shun meeting with Foreign Minister on political crisis

Mohamed Dilsad

First programme of ‘Gama Hada Gamu’ today under President’s patronage

Mohamed Dilsad

Private Catholic schools expected to reopen on May 14th – His Eminence Malcolm Cardinal Ranjith

Mohamed Dilsad

Leave a Comment